සරසවි සිසුන් විසුරු හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස්

සරසවි සිසුන් විසුරු හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස්

by Staff writer 19-06-2018 | 1:25 PM
සයිටම් ආයතනයට එරෙහිව විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය කඳුල් ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ. විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයේ නිරත වන්නේ පාර්ලිමේන්තු වටරවුමේදීයි. පිරිස විරෝධතා පාගමනින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි අතර මේ හේතුවෙන් දැඩි රථ වාහන තදබදයක් ද හටගැනිණ.