තවත් නි. /රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති

තවත් නි. සහ රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිවුරුම් දෙති

by Sagarika Chathumali 12-06-2018 | 7:20 AM
COLOMOBO (News 1st) : රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 5 දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දී තිබේ. රාජ්‍ය අමාත්‍යවරු... රංජිත් අළුවිහාරේ - සංචාරක , සංවර්ධන , ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලකී ජයවර්ධන - කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නියොජ්‍ය අමාත්‍යවරු... නලින් බණ්ඩාර - රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම - පරිසර නියෝජ්‍ය අමාත්‍ය. එඩ්වඩ් ගුණසේකර - අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනායක - කෘෂී කර්ම නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් - නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය