31-05-2018 | 12:15 PM
COLOMBO (News 1st) - පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ තිදෙනෙකුට, ගාල්ල මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.
ඒ, 2003 වසරේ ජනවාරි මස 13 වන දා තෙලිකඩ, රෙජ්ජිපුරදී පුද්ගලයෙකුට කඩුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වූ නඩුවක තීන්දුව අද ප්රකාශයට පත් කරමිනි.
එලෙස ඝාතනය කර ඇත්තේ, 52 හැවිරිද...