by Chathuranga Rajapaksha 18-05-2018 | 10:09 PM
(News 1st) - අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් සිසුන් ඇතුළු 10 දෙනෙකු මියගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මිය ගිය අතර වැඩි පිරිසක් පාසල් සිසුන් වේ.
මෙම සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ පන්ති කාමරයට පැමිණි පුද්ගලයකු එක දිගට වෙඩි තැබූ බව ය.
වෙඩි තැබීම සිදුකළ ඇත්තේ එම පාසලේම සිසුවෙකු බවට වාර්තා වන බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
එහි දැක්වෙන්නේ ඔහුට අනුබල දුන් පුද්ගලයෙකු මේ වනවිට ටෙක්සාස් පොලිස් අත්අඩංගුවේ පසුවන බව ය.