by Sagarika Chathumali 02-05-2018 | 6:21 PM
නව සිනමා පටවල කලාත්මක හෝ වාණිජ වටිනාකමක් තිබේ ද? යන්න පිළිබඳ තීරණය කිරීම සඳහා ත්රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීමට යෝජනා වී තිබේ.
ඒ සිනමා කේෂත්රයේ ගැටලු විසඳීම සඳහා පත්කළ ජනාධිපති විද්වත් කමිටුවේ නිර්දේශවලට අනුවයි.
අදාළ කමිටුවෙන් ප්රතික්ෂේප වන සිනමා පට නැවත සලකා බැලීම සඳහා ත්රිපුද්ගල අභියාචනා මණ්ඩලයක් පත්කිරීමට ද යෝජනා වී තිබේ.