කැබිනට් රැස්වීමේ තීරණ ගත්තේ ජනතා ප්‍රශ්න විසඳීමටද?

කැබිනට් රැස්වීමේදී තීන්දු තීරණ ගත්තේ ජනතා ප්‍රශ්න විසඳීමට ද?

by Hashini De Mel 24-04-2018 | 9:42 PM

COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලය අද දිනයේ රැස් විය.

රැස්වීම අවසන්වී පිටතට පැමිණි ඇමතිවරුන් කියා සිටියේ ජනතා ප්‍රශ්න රැසක් විසඳීම සඳහා තීන්දු තීරණ ගත් බවයි. https://www.facebook.com/NewsfirstSL/videos/1923860864340829/