by Staff writer 03-04-2018 | 6:54 AM
COLOMBO (Newsfirst) - රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් විශ්වාසභංග යෝජනාව හකුලා ගැනීමට සූදානම් බව වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ද ඊයේ පස්වරුවේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ය.
එම සාකච්ඡාව ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.
https://www.youtube.com/watch?v=IqD1DRKOKuc