.webp)
වැරැද්ද සිදු කළේ කවරෙකු වුවත් ඔහු රටේ ජනපති හෝ අගමැති වෙන්න පුළුවන් ඒ, වැරැද්ද පිළිබඳ සත්‍ය තහවුරු වුවහොත් ඔවුන් එම තනතුරෙන් ඉවත්වීමයි යහපාලනය. මේ විවාදයට සහභාගි නොවී සිටීම සුදුසුයි කියා මා අපේ රැස්වීමේදි යෝජනා කරනවා. අප සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනාම මේ ගැන තීරණයකට එයි කියලා විශ්වාස කරනවා.