.webp)
මැති ඇමතිවරුන්ට අධික මිල ගණන්වලට සුඛෝපභෝගී වාහන.
අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලට අධික පොළියට වාණිජ ණය.
ගෑස් සමාගමේ මුදල් වෙන වෙන බොරු ව්‍යාපෘතිවල ආයෝජනය කරමින් ජනතා මුදල් සොරා ගැනීම.
රාජ්‍ය සමාගම්වලට අදක්ෂ අකාර්යක්ෂම පුද්ගයින් පත්කර දිගින් දිගටම ඒවා පාඩු ලබන නාස්තිකාර තත්ත්වයට පත්කිරීම
. අවසානයේ කිරිපිටි පැකට්ටුවෙන් , ගෑස් සිලින්ඩරයෙන් මේවාට වන්දි ගෙවිය යුත්තේ රටේ ජනතාව ද?