by Chathuranga Rajapaksha 04-02-2018 | 7:30 AM
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක
නිලධාරී කසුන් පාලිසේන යන මහත්වරුන්ගේ නිවාස මීට ටික වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබිණි.
කොල්ලුපිටිය, මල්පාරේ අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවස පිහිටා තිබේ.
කසුන් පාලිසේන මහතාගේ නිවස පිහිටා තිබෙන්නේ වැල්ලවත්ත, අර්තුසා මාර්ගයේය.