ඔලිම්පික් ගිනිසිළුව සත්කාරක දේශයට
ලන්ඩන් ඔලිම්පික් උළෙලේ ගිනිසිළුව අද සත්කාරක දේශයට භාර...
ජනපති සමග සාකච්ඡා සතුටුදායකයි
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීමේ සාකච්ඡා සතුටු දායක බව අනෝමා ෆොන්සේකා...
දුම්රිය දෙකක් ගැටෙයි
වේයන්ගොඩ, වදුරව සහ කීනවල දුම්රිය ස්ථාන දෙක අතරදී දුම්රිය දෙකක් එකිනෙක...
ෆොන්සේකා නිදහස් කරන්න කැබිනට් අනුමැතිය
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීම සදහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය...මෝටර් රථය ගිනි ගෙන රග්බි ක්‍රීඩකයා මරුට
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු මෙන්ම හැව්ලොක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයකු
2012-05-17 [ 21:52:30 ]
2011 උසස් පෙළ විභාග ප්‍රතිඵල පදනම් කර ගනිමින් ඉසෙඩ් ස්කෝර් ලකුණු ක්‍රමය යළි සකස් කර ගැනීමට විද්වත් කමිටුවක් පත් කිරීමට අවශ්‍ය... තවදුරටත් 

2012-05-17 [ 19:11:34 ]
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හෙට උදෑසන අධිකරණයට හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ.... තවදුරටත් 

2012-05-17 [ 17:51:55 ]
ජලය එක්රැස්විය හැකි ඕනෑම ස්ථානයක ඩෙංගු මදුරුවන් බිත්තර දමන බව කීට විද්‍යා සමික්ෂණවලින්... තවදුරටත් 

2012-05-17 [ 14:51:24 ]
අද සවස් කාලයේදි ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි ඇතිවීමේ හිතකර තත්ත්වයක් පවතින බව කාලගුණ තත්ත්වයක් පවතින... තවදුරටත් 

2012-05-17 [ 14:36:16 ]
17 හැවිරිදි දැරියක ගණිකා සේවයේ යෙදවු පුද්ගලයකු සහ ඊට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු ජාතික තවදුරටත් 

2012-05-17 [ 13:59:18 ]
අමෙරිකාවේ සංචාරයක නිරත විදේශ අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පිරිස් ඇරිසෝනාහි රිපබ්ලිකන් පක්ෂ තවදුරටත් 

2012-05-17 [ 13:27:39 ]
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ හැදැරීම සඳහා ජාතික පාසලකින්, තවත් ජාතික පාසලකට ඇතුළු වීමට තවදුරටත් 

2012-05-17 [ 13:04:35 ]
ඉසෙඩ් ලකුණු ක්‍රමවේදය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිරාකරණය සඳහා පත් කිරීමට තවදුරටත් 

2012-05-17 [ 09:01:34 ]
පසුගිය සෙනසුරාදා රාත්‍රියේ අසාධ්‍ය තත්ත්වයෙන් පිළියන්දල දිසා රෝහලට රැගෙන විත් තිබූ මෙතෙක් තවදුරටත් 

2012-05-17 [ 08:04:42 ]
අද උදෑසන මුහුදුබඩ මාර්ගයේ සමුද්‍රදේවී කාර්යාල දුම්රිය ප්‍රමාදවීමෙන් මගීහු දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. තවදුරටත් 

2012-05-17 [ 07:42:01 ]
සායන සඳහා නව පවුල් සැලසුම් එන්නතක් හඳුන්වාදීමට පවුල් සෞඛ්‍ය කාර්යාංශය තීරණය කර තිබේ. තවදුරටත් 

2012-05-17 [ 06:56:13 ]
කොළඹ ප්‍රධාන පෙළේ හෝලටයකින් වැටීමෙන් තුවාල ලබා සිටි විදේශිකයා ජිවිතක්ෂයට පත්ව තිබේ. තවදුරටත් 

2012-05-17 [ 06:15:58 ]
ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් සහ අනෝමා ෆොන්සේකා ඊයේ රාත්‍රි තවදුරටත් 

2012-05-16 [ 22:29:20 ]
හලාවත රෝහලේ වෛද්‍යවරියක එන්නතක් ශරීරගත කරගෙන සිය දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තවදුරටත් 

2012-05-16 [ 21:30:49 ]
මාරවිල මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට අද රාත්‍රීයේ අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ. තවදුරටත් 

ක්‍රීඩා
ව්‍යාපාරික

මිලදී ගත් වීවලට ගෙවීමට තිබූ හිඟ මුදල් ගෙවා අවසන් කර ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ...... තවදුරටත් 

විනෝදය
විද්‍යා හා තාක්ෂණ
හෙජින් ගිවිසුමට අදාළව ලන්ඩන් අධිකරණයකින් දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව ඛනිජ නීතිගත සංස්ථාව පවසයි. තවදුරටත් 

චැනල් ෆෝ නාලිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව කොළඹදී අද විරෝධතාවක් පැවැත්විණ. තවදුරටත් 

එක්සත් ජාතික පක්ෂය තුළ සැබෑ ප්‍රතිසංවිධානයක් සිදු නොවීමේ කටුක ප්‍රතිඵලය පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල තුළින් පෙන්නුම් කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි. තවදුරටත් 

වල්අලි තර්ජනවලට පිළියම් නොයෙදීමට විරෝධය පළ කරමින් කැකිරාව පලාගල මංසන්ධියේ ප්‍රදේශවාසිහු මේ වනවිට උද්ඝෝෂණයක නිරතව සිටිති. තවදුරටත් 

නිදහස හිමිවුවහොත් සරත් ෆොන්සේකා යළි දේශපාලනයට පැමිණෙයි ද? තවදුරටත් 




























